කොරෝනා තුරන් කරන දිනය ජනාධිපති හරියටම කියන්න.. නැතොත් ඉල්ලා අස්වෙන්න – JVP - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 26, 2021

කොරෝනා තුරන් කරන දිනය ජනාධිපති හරියටම කියන්න.. නැතොත් ඉල්ලා අස්වෙන්න – JVP

කොරෝනා වසංගතයේ මෙරටින් තුරන් කරන්නේ කවදාදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිශ්චිතව පැවසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ එසේ කළ නොහැකි නම් කළ හැකි අයෙකුට රට බාර දී යන්නට යන බව ප්‍රකාශ කල යුතු බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය ලෝකයෙන් තුරන් වන්නේ කවදාදැයි ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ මෙතෙක් පුරෝකතන කර නැත.


No comments:

Post a Comment

Post Bottom Ad