ද්විත්ව පුරවැසිකම් තියන් ඇයි ඇමැතිකම් ගන්නෙ? බෙංගමුවේ නාලක හිමි එළියට එයි! (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

ද්විත්ව පුරවැසිකම් තියන් ඇයි ඇමැතිකම් ගන්නෙ? බෙංගමුවේ නාලක හිමි එළියට එයි! (video)

ද්විත්ව පුරවැසිකම් දරමින් ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වන්නේ ඇයිද යන්න බරපතළ ගැටලුවක් බව බෙංගමුවේ නාලක හිමියෝ සදහන් කර සිටියහ.

මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ සදහන් කර සිටියේ මුල සිටම අප ද්විත්ව පුරවැසි භාවයට විරුද්ධ වූ බවත්, ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා පවා කතා කොට දොස් තැබූ බවත්ය.

ජනාධිපතිවරයා යටතේ රට නිවැරදි මගට එනු ඇතැයි තිබූ බලාපොරොත්තු මේ වනවිට බිද වැටෙමින් තිබෙන බවද උන්වහන්සේ කීය.


No comments:

Post a Comment

Post Bottom Ad