හොදට හිටිය මාධ්‍යවේදියෙක් මේ මිනිහට වෙච්ච දෙයක් - නිකන් කඩෙ නොයා ඔයාගෙ වැඩෙ කරලා ගෙදර යන්න පිං සිද්ද වෙයි - පියුමිගෙන් යලිත් චමුදිතට ප‍්‍රහාරයක් | Gossip Lanka Story of Chamuditha vs Piumi Hansamali - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

හොදට හිටිය මාධ්‍යවේදියෙක් මේ මිනිහට වෙච්ච දෙයක් - නිකන් කඩෙ නොයා ඔයාගෙ වැඩෙ කරලා ගෙදර යන්න පිං සිද්ද වෙයි - පියුමිගෙන් යලිත් චමුදිතට ප‍්‍රහාරයක් | Gossip Lanka Story of Chamuditha vs Piumi Hansamali

හොදට හිටිය මාධ්‍යවේදියෙක් මේ මිනිහට වෙච්ච දෙයක් යකු
ඇවිල්⁣ලා පොරක් වෙන්න ගිහින් අන්තිමට ලංකාවෙ ලොකුම විකට නලුවා උනා

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වෙත නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලි විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.
සංචරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ විවාදයෙන් පසු නිරෝධායනය යොමු කරන ලද ඇය එය අවසන් වී පැමිණීමෙන් පසු ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.

”LOL 😂 හොදට හිටිය මාධ්‍යවේදියෙක් මේ මිනිහට වෙච්ච දෙයක් යකු piumi hansamali ගිය birthday party එකයි එයාගෙ makeup pouch 👝 එකයි ගැන කියන්න ඇවිල්⁣ලා පොරක් වෙන්න ගිහින් අන්තිමට ලංකාවෙ ලොකුම විකට නලුවා උනා අසාවට හොදක් කියලා එක comment එකක් නැ මමත් මෙ යාලුවො කිව්ව නිසා ගිහින් fun එකට comments කියෙව්වා.එවා දැක්කම නම් ඇත්තටම දුක

හිතුනා🥲 ඔයා පවු අයියේ කට වක්කඩෙ වගෙ උනාට කමක් නැ මුදලට තම ආත්මය පවා දෙන මාධ්‍යවේදීයෙක් වෙන්නෙපා. පත්තරෙ කියවන්න ඇවිල්ලා එක කියවලා යන්නෙ නැතුව piumi hansamali ගැන කියලා පොරක් උනා.අද බලන්නකො වෙච්ච දෙයක් .එක තමයි කියන්නෙ කල කම් පල දෙනවා කියලා.ඔය එලියට ආව මනුස්සයට එයාගෙ පාඩුවෙ ඉස්ස⁣ර වගෙ අසරන මිනිස්සුන්ට උදව්වක් කරන් ඉන්න දිලා ඔයා .නිකන් කඩෙ නොයා ඔයාගෙ වැඩෙ කරලා ගෙදර යන්න පිං සිද්ද වෙයි” 

No comments:

Post a Comment

Post Bottom Ad