බැලුම්ගල අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් බන්දුල ගුනවර්ධණ මහතා කියා සිටියේ රටේ ආර්ථික අර්බුධය බරපතල බවයි.
රුපියලම මස්තබාල්දු වෙලා රට කුල්ල කුජීතවෙලා හක්ක මාට්ටුවෙලා බොක්ක දොට්ට පැනලා යැයි තමා එදා කියූ බවත් අද දවස වනවිට විවෘත ආර්ථිකය යටතේ ඔක්කොම ඇරල ඇරල අන්තිමට ඔක්කොම රටවල් එකතුවෙලා අපේ රටට ඇරල යැයි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
එම සම්පූර්ණ වැඩසටහන පහතින්


No comments:
Post a Comment