අද දින කොරෝනා ආසාදිතයින් 3000 පනියි - මරණ 156ක් - දිනක වැඩිම එයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

අද දින කොරෝනා ආසාදිතයින් 3000 පනියි - මරණ 156ක් - දිනක වැඩිම එයයි


අද (12) දින තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 619 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන් ද සමඟ අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 3039 දක්වා ඉහළ යයි. ඒ සමගම මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 345118 දක්වා ඉහළ නගී.
කොරෝනා මරණ 156ක් - දිනක වැඩිම එයයි 

තවත් කොරෝනා මරණ 156 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. එය මෙතෙක් මෙරටින් වාර්තා වූ දෛනික ඉහලම මරණ ප‍්‍රමාණයයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 5620 දක්වා ඉහල යයි.

No comments:

Post a Comment

Post Bottom Ad