කොරෝනා මෘතදේහ ලී පෙට්ටි පෙවුනට කාඩ්බෝඩ් පෙට්ටිවල දානවා.. එතකොට පුච්චන්න ලේසියි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

කොරෝනා මෘතදේහ ලී පෙට්ටි පෙවුනට කාඩ්බෝඩ් පෙට්ටිවල දානවා.. එතකොට පුච්චන්න ලේසියි

කොරෝනා මෘතදේහ ආදාහනයේ දී ලී පෙට්ටිය වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටියක් භාවිතා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.
කාඩ්බෝඩ් පෙට්ටියක මෘත දේහ දේහ පිaළිස්සීමේදී ආදාහනාගාර වලට පහසුවක් වන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ගම්පහ සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අවස්ථාවේ තීරණය කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රාගම රෝහලේ මේ වන විට මෘතදේහ 18ක් පමණ ඇති බවත් අනෙක් සියලුම රෝහල්වල ඉතිරි වී තිබූ මහ මුහුද දේහයන් ආදාහනය සිදු කර අවසන් බවත් ඔහු තවදුරටත් පැවසීය.

මාද්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad