රට ලොක්ඩවුන් කරනවාද නැද්ද? තීන්දුව අද! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

රට ලොක්ඩවුන් කරනවාද නැද්ද? තීන්දුව අද!

පවතින තත්ත්වය හමුවේ රට වසා දැමීමක් සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීන්දු කිරීමට නියමිතව ඇත.

ආණ්ඩුවේ බලධාරීන් සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර මෙම සාකච්ජාව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට සෞඛ්‍ය අංශ අවධාරණය කොට ඇත්තේ අවම වශයෙන් සති 2කට හෝ රට වසා දැමිය යුතු බවකි.

නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මෙතෙත් යහපත් ප්‍රතිචාරයක් දක්වා ‌නොමැත.


No comments:

Post a Comment

Post Bottom Ad