සංචරණ සීමා වහා දැඩි කරන්න - වෛද්‍ය සංගමයේ සභාපතිනියගෙන් ජනාධිපතිවරයාට ලිපියක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 5, 2021

සංචරණ සීමා වහා දැඩි කරන්න - වෛද්‍ය සංගමයේ සභාපතිනියගෙන් ජනාධිපතිවරයාට ලිපියක්

පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට නම් වහාම ජනතාවගේ සංචරණයන් දැඩි ලෙස සීමා කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. සිය ලිපිය මගින් වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ ජනතාවද වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම මුව ආවරණ පැළදීම, විසබීජහරණය සහ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම අත්‍යවශ්‍ය බවද ඇය ‌සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.

එමෙන්ම ජනතාව ඒකරාශීවීම් වැළැක්විය යුතු බවද ඇය සදහන් කොට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad