Hiru සලකුණ සියළු මාධ්‍යවේදීන් නිරෝධායනයට : අයියා ඇදුම් මොනා හරි ඕනි නම් කියන්න : චමුදිතට පියුමි කියයි | Gossip Story - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 5, 2021

Hiru සලකුණ සියළු මාධ්‍යවේදීන් නිරෝධායනයට : අයියා ඇදුම් මොනා හරි ඕනි නම් කියන්න : චමුදිතට පියුමි කියයි | Gossip Story

අයියා ඇදුම් මොනා හරි ඕනි නම් කියන්න
චමුදිතට පියුමි කියයි

හිරු රූපවාහිනියේ සලකුන වැඩ සටහන මෙහෙයවන ප්‍රධාන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වැඩසටහනේ ඇතුළු සියලු මාධ්‍යවේදීන් නිරෝධායනයට ලක්වී තිබේ.

පසුගියදා හිරු සලකුණ වැඩසටහන සහභාගිවූ මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

චමුදිත සමරවික‍්‍රම මහතා සමග සමග මධුෂාන් ද සිල්වා සහ කලිදු විදානගේ මෙසේ නිරෝධායනයට ලක්ව ඇත. 

එමෙන්ම එම වැඩසටහනට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ද නිරෝධායනයට ලක්ව සිටී.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්ධනය සඳහා හදුන්වා දුන් පැණිය සිය වැඩසටහනක් අතුරතුරදී චමුදිත සමරවික‍්‍රම මහතා පානය කර ඇති බවටත් වාර්තාවනවා.


මෙම සිදුවීම ගැන පියුමි තම ෆේස් බුක් පිටුවෙහි මෙසේ සටහනක් තබා තිබෙනවා




No comments:

Post a Comment

Post Bottom Ad