‘පරෙස්සම් වෙන්න… මේ බණ්ඩාරවෙල….’ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 9, 2021

‘පරෙස්සම් වෙන්න… මේ බණ්ඩාරවෙල….’ - (video)

බණ්ඩාරවෙල නගර මධ්‍යයේ ආසනයක් මත සිටියදී මියගිය අයකුගේ සිරුරක් සුවසැරිය ගිලන් රියකින් පැමිණ රැගෙන යන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවන්හි පළ කොට තිබේ.

තුෂිර ඩි සිල්වා නැමැත්තකු විසින් මෙම වීඩියෝව පළ කොට ඇති අතර ‘පරෙස්සම් වෙන්න… මේ බණ්ඩාරවෙල…’ යනුවෙන් එහි සටහන් කිරීමට හෙතෙම පියවර ගෙන තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad