පරීක්ෂණ නියෝගයට කලින් දා රෑ නිරුපමා රට ගිහින්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

පරීක්ෂණ නියෝගයට කලින් දා රෑ නිරුපමා රට ගිහින්!

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරුපමා රාපපක්ෂ මහත්මිය මේ වනවිට ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇය ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කර දිනට පෙර දින මෙසේ ලන්ඩනය බලා පිටත්ව ‌ගොස් ඇති බව දැනගන්නට ඇත.

ඇගේ දරුවන් මේ වනවිට ජීවත් වනුයේ ලන්ඩනයේය.


No comments:

Post a Comment

Post Bottom Ad