මහජන ආරක්ෂක ඇමැති පිස්සෙක් වගේ දොඩවනවා - ඥානසාර හාමුදුරුවන්ගෙන් ෆීල්ඩ් මාෂල් වැඳලා ඉල්ලපු දේ (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

මහජන ආරක්ෂක ඇමැති පිස්සෙක් වගේ දොඩවනවා - ඥානසාර හාමුදුරුවන්ගෙන් ෆීල්ඩ් මාෂල් වැඳලා ඉල්ලපු දේ (VIDEO)

මහජන ආරක්ෂක ඇමති පිස්සෙක් මෙන් දොඩවන බවත් වත්මන් රජයට එම අමාත්‍යධුරයට ඔහුට වඩා හොඳ කෙනෙකු සොයා ගැනීමට නොහැකිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කළේය.

ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යධුරය අඩුම තරමේ දයාසිරි ජයසේකර මහතාට හෝ බාරදෙන මෙන් ඒ මහතා පැවසීය

එාමන්ම යළි ජාතිවාදය අවුස්සා රට ගිනි නොතියන මෙන් තමන් ඥානසාර හිමියන්ගෙන් වැද ඉල්ලන බවද ෆොන්සේකා මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad