බැසිල්ට මොල හතක් නෑ.. එක සුපිරි මොලයක් විතරයි තියෙන්නේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

බැසිල්ට මොල හතක් නෑ.. එක සුපිරි මොලයක් විතරයි තියෙන්නේ!

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මොල හතක් නැතැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතාට ඇත්තේ එක මොළයක් පමණක් බවත් එය ඉතා හොඳ මොලයක් බවත් ඇමතිවරයා කියා සිටියේය.

මෙවර අයවැයෙන් ඔහුගේ මොලය ගැන සැමටම දැනගන්නට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad