'මගේ අතින් වැරදි වෙන්න ඇති' - ජනපති ස්වයං විවේචනයකට සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 9, 2021

'මගේ අතින් වැරදි වෙන්න ඇති' - ජනපති ස්වයං විවේචනයකට සූදානම්

පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට පැමිණ ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad