'මට භික්‍ෂූන් වහන්සේ නමක් කෝටි තුනක් දුන්නා.. මං ගත්තෙ නෑ' - චන්ද‍්‍රිකා හෙලිදරවුවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 9, 2021

'මට භික්‍ෂූන් වහන්සේ නමක් කෝටි තුනක් දුන්නා.. මං ගත්තෙ නෑ' - චන්ද‍්‍රිකා හෙලිදරවුවක

තමන් ජනාධිපති ලෙස ජපානයේ කළ නිල සංචාරයක දී එහි වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් තමන්ට රුපියල් කෝටි තුනක මුදලක් ලබාදුන් බවත් තමන් එය ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු චන්ද්‍රිකා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad