ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායකයා බන්දුල වර්ණපුරට පාදයක් අහිමි වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 7, 2021

ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායකයා බන්දුල වර්ණපුරට පාදයක් අහිමි වෙයි

මීට දින කිහිපයකට පෙර හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුණු පළමු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායකයා වන බන්දුල වර්ණපුරගේ එක් පාදයක් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

පසුගිය 06 වනදා උදෑසන ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතකෙරුණු 68 හැවිරිදි හිටපු ක්‍රිකට් නායකයා මේ වනවිට රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ රුධිරයේ සීනි මට්ටම ද ඉතා අධික බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad