පැනඩෝරා චෝදනා එල්ලවූ නිරූපමා දරුවන් සමග ලන්ඩනයට ගිහින් | Nirupama Rajapaksa - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

පැනඩෝරා චෝදනා එල්ලවූ නිරූපමා දරුවන් සමග ලන්ඩනයට ගිහින් | Nirupama Rajapaksa


හිටපු ඇමති නිරූපමා රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
ඇය එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇතැයි දැනගන්නට ඇත.

ඇගේ දරුවන් දැනට ජීවත් වනුයේ එම නගරයේය.

ධනය ඉපැයිම සම්බන්ධයෙන් පැනඩෝරා පත‍්‍රිකා මගින් ඇයට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

ඇගේ සැමියා වන තිරු නඩේෂන් මහතාගෙන් අද දිනයේ අල්ලස් හා දූෂණ කොමිසම විසින් ප්‍රකාශ ලබා ගන්නා ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad