සිම්බාවේ සිට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්! කාන්තා ක‍්‍රිකට් පිල සිම්බාවේ සිරවේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 27, 2021

සිම්බාවේ සිට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්! කාන්තා ක‍්‍රිකට් පිල සිම්බාවේ සිරවේ!

මේ දින වල සිම්බාබ්බේ තරග සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යලි ගෙන්වාගැනීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. ඊට හේතු වී ඇත්තේ අප්‍රිකානු කලාපයේ පැතිරී යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිම්බාවේද ඇතුළු රටවල් කිහිපයකින් ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණීම තහනම් කර තිබීමයි.

No comments:

Post a Comment

Post Bottom Ad