රන්ජන්ගේ කාමරය වටලන සූදානමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 28, 2021

රන්ජන්ගේ කාමරය වටලන සූදානමක්!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රදවා සිටින ‌වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය සැලසුම් කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad