ආර්ථිකය කඩා වැටීමට පෙර තීරණ වහා හරවන්න - දොර වැසූ රටවලට දකුණු අප්‍රිකානු ජනපතිගෙන් සැර ප්‍රකාශයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 28, 2021

ආර්ථිකය කඩා වැටීමට පෙර තීරණ වහා හරවන්න - දොර වැසූ රටවලට දකුණු අප්‍රිකානු ජනපතිගෙන් සැර ප්‍රකාශයක්!

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ අප්‍රිකානු රටවලට පනවා ඇති සංචාරක තහනම දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා හෙළා දැක තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ එම ආසාධාරණ ක්‍රියාවෙන් තමන් දැඩි ලෙස කලකිරීමකට පත්ව සිටින බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad