ස්කොට්ලන්ඩ්යාඩ් අපේ පොලිසිය හලයි! හේතුව මානව හිමිකම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 26, 2021

ස්කොට්ලන්ඩ්යාඩ් අපේ පොලිසිය හලයි! හේතුව මානව හිමිකම්!

මානව හිමිකම් ගැටලු හේතුවෙන් ලංකාවට ලබා දෙන ස්කොට්ලන්ත පොලිස් පුහුණුව අත්හිටුවීමට තීරණය කර ඇති බව ස්කොට්ලන්ත පොලීසිය, මෙරට බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad