ජිනීවා කොමිසම ලංකාවට එරෙහිව වැඩ පටන් ගනී! ඉහළම නිලධාරීන් දෙන්නෙක් ජනවාරියේ ලංකාවට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 26, 2021

ජිනීවා කොමිසම ලංකාවට එරෙහිව වැඩ පටන් ගනී! ඉහළම නිලධාරීන් දෙන්නෙක් ජනවාරියේ ලංකාවට!

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ලබන ජනවාරි මාසයේදී මෙම නියෝජිතයන් දෙදෙනා ලංකාවට පැමිණීමට නියමිතය.

මේ වනවිට ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ‌සොයා බැලීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනම කාර්යාලයක්ද පිහිටුවීමට කටයුතු කොට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad