අද පාර්ලිමේන්තුව ඇතුළේ තවත් පෙරළියක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 22, 2022

අද පාර්ලිමේන්තුව ඇතුළේ තවත් පෙරළියක්!

අද දිනයේදී පාර්ලිමේන්තුව ඇතුළේ විශාල පෙරළියක් සිදුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

බොහෝදුරට ‌අද දින විමල් ඇතුලු පක්ෂ 10ක කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඊයේ දින කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad