Breaking News : නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 21, 2022

Breaking News : නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යා නිමල් ලංසා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad