‘ජනාධිපති අස්වනු’ ප‍්‍රකට හිමිනමක් ගෝල්ෆේස්හි මාරාන්තික උපවාසයක් අරඹයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 19, 2022

‘ජනාධිපති අස්වනු’ ප‍්‍රකට හිමිනමක් ගෝල්ෆේස්හි මාරාන්තික උපවාසයක් අරඹයි!

තෙරිපැහැ සිරිධම් හිමියන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරි ගාලුමුවදොර පිටියේදී විරෝධතා භූමියේ මෙම විරෝධතාවය අරඹා ඇත.

පසුගිය 09 වැනිදා සිට මෙම විරෝධතාවය ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad