අවුලපු ඇඩ්මින්ලා 59ක් අල්ලන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 11, 2022

අවුලපු ඇඩ්මින්ලා 59ක් අල්ලන්න යයි

ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවූ සමාජ ජාල සමූහයන් 59ක ඇඩ්මින්වරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිය පරිඝණක අපරාධ පණත සහ අපරාධ නීතිය යටතේ පියවර ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා සම්බන්ධ වන පුද්ගලයන් පිලිබඳව තොරතුරු වෙතොත් 1997, 118 හෝ telligp@police.gov.lk හරහා තොරතුරු ලබා දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
-srilankamirror

No comments:

Post a Comment

Post Bottom Ad