ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ ගාළු මුවදොර පවත්වාගෙන යන අරගල භූමියට පසුගිය කාලය තුළ ඊනියා ව්‍යාපාර වූ ප්‍රජාවක් පහසුකම් සැපයූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු එම ව්‍යාපාරික ප්‍රජාව එතනින් ඉවත් වී ගිය බව එම අරගල ප‍්‍රධානීන් පවසයි.
ගාලු මුවදොර අරගල බිමේ දී මාධ්‍ය හමුවක් කැදවමින් ඔවුන් මෙය අදහස් පළ කරන ලදී.
මෙම විරෝධතා භූමියට අයිතිවාසිකම් කියන බොහෝ පිරිසක් බිහිවී ඇතත් මින් ඉදිරියට අරගල භූමිය ගැන පණිවිඩය ගෙන යන්නේ තම කණ්ඩායම විසින් පමණක් බවද ඔහු එහිදී අවධාරණය කළහ.
No comments:
Post a Comment