ඉන්දියාවේ මහජන රැලියක් ඇමතීමට මහින්ද සූදානමින්! ආධාරණය සුබ්‍රමනියම් ස්වාමිගෙන්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 1, 2022

ඉන්දියාවේ මහජන රැලියක් ඇමතීමට මහින්ද සූදානමින්! ආධාරණය සුබ්‍රමනියම් ස්වාමිගෙන්!

දිල්ලිහි පැවැත්වෙන මහජන රැළියක් ඇමතීමටත් ඉන්දීය හින්දු හා බෞද්ධ සිද්ධස්තාන වන්දනාමාන කිරීමට පැමිණෙන ලෙස තමන් ශ්‍රි ලංකා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනා කිරිමට තිරණය කළ බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ ජුනි මාසයේදි මෝසම් වර්ෂාවට පෙර ඔහුට ඉන්දියාවට පැමිණිය හැකි බවට තමන් බලාපොරොත්තුවන බවද ඔහු පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad