තොණ්ඩමන්ලාගේ සහාය රනිල්ට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 19, 2022

තොණ්ඩමන්ලාගේ සහාය රනිල්ට!

සිය පක්ෂයේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් මහතා සදහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම මේ බව සදහන් කොට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad