හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 2, 2022

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

මහ බැංකුව ස්වාධීන කිරීම, ප්‍රබල දූෂණ විරෝධී පියවර සහ නීතියේ ආධිපත්‍ය නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලංකාවට නොලැබෙන බව අමෙරිකා එක්සත් ජනපද විදෙස් සබඳතා සෙනට් කමිටුව සදහන් කොට තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කමිටුව මේ බව සදහන් කොට ති‌බේ.


No comments:

Post a Comment

Post Bottom Ad