ITN මහ පුටුවට ගිය සුදර්ශනත් කූඹියෝ ටෙලියේ චරිතයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 30, 2022

ITN මහ පුටුවට ගිය සුදර්ශනත් කූඹියෝ ටෙලියේ චරිතයක්!

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පසුගිදා (28) වැඩ බාරගත්තේය. එහිදී සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය විසින් ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයට පැමිණි නව සභාපතිවරයා පිළිගනු ලැබ තිබුණි.

සුදර්ශන ගුණවර්ධන මහතා යහපාලන ආණ්ඩු කාලය තුළද සක්‍රීයව එම කටයුතු වල නිරත වූ තැනැත්තෙකි.

යහපාලන ආණ්ඩුව සමයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඔහු සේවය කරන ලදී.

මේ අතර ගුණවර්ධන මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයේද කටයුතු කර තිබේ.

කෙසේවුවද, පසුගිය කාලයේ ITN නාලිකාවේ මෙන්ම සමස්ත ටෙලි කේෂත්‍රයේම වෙනසක් ඇති කළ කූඹියෝ ටෙලියේ නිශ්පාදක අසංක දොඩංතැන්න මහතා සුදර්ශනගේ මාධ්‍ය ඉව ගැන මෙසේ සටහනක් තබා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad