කටුනායක ඉන්ධන හලකදී ගුවන් හමුදාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. මෙහිදී තුන්දෙනකු තුවාල ලබා රෝහල්ගත කොට තිබේ. මේ හේතුවෙන් මීගමුව හලාවත මාර්ගයේ එක් මංතීරුවක්ද වසා දැමීමට සිදුව තිබිණ.
No comments:
Post a Comment