තහනම් කරලා තිබ්බ මුස්ලිම් සංවිධාන 11න් 6ක තහනම ඉවත් කරයි! ජනාධිපතිගේ ආරක්ෂක උපදේශක සාගල තීන්දුව දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 24, 2022

තහනම් කරලා තිබ්බ මුස්ලිම් සංවිධාන 11න් 6ක තහනම ඉවත් කරයි! ජනාධිපතිගේ ආරක්ෂක උපදේශක සාගල තීන්දුව දෙයි!

තහනම් කර ඇති මුස්ලිම් සංවිධාන 11න් 6ක තහනම ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි එච්.එම්.එම්. හාරිස් සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී මේ සම්බන්ධව කරුණු දැක්වීමෙන් පසුව ආරක්‍ෂක උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝ. 24) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණය ගෙන තිබේ.

මෙම සාකච්ඡාවට තහනම ඉවත් කළ මුස්ලිම් සංවිධානවල නියෝජිතයන් ද සහභාගි වූ බව වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad