නායකයා විමල්! පරණ වමත් එකතු වෙයි! අලුත්ම දේශපාලන සන්ධානය සැප්තැම්බර් 4 මහරගමින් එළිබහී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 17, 2022

නායකයා විමල්! පරණ වමත් එකතු වෙයි! අලුත්ම දේශපාලන සන්ධානය සැප්තැම්බර් 4 මහරගමින් එළිබහී!

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10ක එකමුතුවෙන් බිහිවන නව දේශාපලන සන්ධානය ‌ලබන සැප්තැම්බර් 4 වැනිදා එළිදැක්වීමට නියමිතය.

එහි සභාපතිවරයා වන්නේ විමල් වීරවංශ මහතාය.

මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.

වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ජී. වීරසිංහ වැනි පැරණි සමසමාජ පක්ෂ නායකයන්ද මෙම සන්ධානයට එක්වීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad