ලක්ෂ 53ක කප්පමකට අවුරුදු 20ක කොල්ලෙක් පැහැරගනී! සුපිරි වාහනය මග දමා යයි! පියා සල්ලි බැංකුවට දාලා! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 27, 2022

ලක්ෂ 53ක කප්පමකට අවුරුදු 20ක කොල්ලෙක් පැහැරගනී! සුපිරි වාහනය මග දමා යයි! පියා සල්ලි බැංකුවට දාලා! (VIDEO)

හැඳල වත්තල මාර්ගයේ දී මෝටර් රථයක් (CBO 1977) හා එහි හිමිකරුව පැහැරගෙන ගොස් ඇත.

වයස අවු 20 ක තරුණයෙකු මෙලස පැහැරගෙන ගොස් ඇති බ ඔහුගේ වැඩිමල් සහොදරයා සඳහන් කලේය.

ලක්ෂ 53ක කප්පම් මුදලක් ගැනීම සදහා මෙම පැහැරගැනීම සිදු කොට ඇති අතර පසුව තරුණයාගේ පියා‌ එම මුදල ලබා දීමට පියවර ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව තරුණයා ත්‍රිරෝද රථයකින් ගෙනැවිත් බැස්සවීමේදී දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව බැංකුවට මුදල් තැන්පත් කිරීමේ සිදුවීමේදීත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad