දූෂිතයන්ගේ රෙදි ගලවන බලවත් සන්ධානයක් බුධගේ හෝරාවෙන් එලියට - ජ්‍යොතිෂවේදියෙක් කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 27, 2022

දූෂිතයන්ගේ රෙදි ගලවන බලවත් සන්ධානයක් බුධගේ හෝරාවෙන් එලියට - ජ්‍යොතිෂවේදියෙක් කියයි (VIDEO)

සැප්තැම්බර් 4 වන දින මෙරට දේශපාලන ඉතිහාසයේ විශාලතම මහජන ප්‍රසාදය හිමි වන දූෂිත දේශපාලන නායකයන්ගේ වංචා දූෂණ සියල්ල එළියට එන දේශපාලන සන්ධානයක් බිහිවන බව තරුණ ජ්‍යොතිෂවේදියෙකු වන ධනුෂ්ක පතිරාජ මහතා පෙන්වා පවසයි.

එම සන්ධානයට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර මහතා ඇතුළු වූ පිරිසක් ඒ සදහානායකත්වය දෙනු ඇති බවත් පතිරාජ මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad