තවත් භාණ්ඩ රැසක් ආනයනය අත්හිටුවයි! පිටු 93ක ලයිස්තුව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 23, 2022

තවත් භාණ්ඩ රැසක් ආනයනය අත්හිටුවයි! පිටු 93ක ලයිස්තුව මෙන්න

තවත් භාණ්ඩ වර්ග 300ට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි එම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇතැයි මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙරටට බලපා ඇති විදේශ විනිමය හිගය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

අදාල භාණ්ඩ ලේඛණය පහතින් දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad