අන්තරේ වසන්තට ත්‍රස්ත ලේබල් ගහල තංගල්ලට යවලා! එය මා දුටු විශාලතම ශිෂ්‍ය මර්දනයයි – නීතීඥ නුවන් බෝපගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 23, 2022

අන්තරේ වසන්තට ත්‍රස්ත ලේබල් ගහල තංගල්ලට යවලා! එය මා දුටු විශාලතම ශිෂ්‍ය මර්දනයයි – නීතීඥ නුවන් බෝපගේ

ශිෂ්‍ය නායකයින්ට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමට අමතරව ඔවුන් වෙත සාධාරණ ප්‍රවේශයක් ලබා ගැනිම ඇහිරීම සදහා තංගල්ල වැනි කොළඹින් බැහැර ස්ථානයක් ඔවුන් රැඳවීමට තීරණය කර ඇත.

පැය 24 කට අධික කාලයක් ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් ලබා නොදීමට ද ත්‍රස්ත විමර්ශන ඒකකය වග බලා ගන්නා ලදි.

වසර 15 ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් නීතිමය කටයුතුවල යෙදී ලත් අත්දැකීම් අතරින් රනිල් රාජපක්ෂ ආණ්ඩුව සිදුකළ මේ ක්‍රියාව මා දුටු පාදඩම මර්දනීය පියවරයි.

නීතීඥ නුවන් බෝපගේ


No comments:

Post a Comment

Post Bottom Ad