ශාලික විතරක් ඇයි! කොස්තාපල් පුඤ්ඤසෝම අත්අඩංගුවට ගනු! - පුබුදු ජයගොඩ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 25, 2022

ශාලික විතරක් ඇයි! කොස්තාපල් පුඤ්ඤසෝම අත්අඩංගුවට ගනු! - පුබුදු ජයගොඩ

ශාලික රුක්ෂාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අරගලයේදී මේ නිරූපණය කළ නිසා. පොලීසිය කියන්නේ පොලිස් නිල ඇඳුමක් ඇඳ සිටීම ගැන පරීක්ෂණ පවත්වන බව.
මේ මොන තරම් විගඩමක්ද? ශාලික රුක්ෂාන් රංගන ශිල්පියෙක්. ඔහුට මෙවැනි නිරූපණයක් කරන්න ඇති නීතිමය බාධාව මොකක්ද?

No comments:

Post a Comment

Post Bottom Ad