අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කිරීමේ සූදානමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 25, 2022

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කිරීමේ සූදානමක්!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කිරීමට සූදානම් වන බව නීතීඥ නුවන් බෝපගේ මහතා සඳහන් කරයි.

මෑතක දී මෙරට ඇතිවූ සමාජ අරගලය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නොතිබෙන්නට ඇති නොවන බව විමර්ශකයන් පූර්ව නිගමනයක සිටින බවත් ඔහු පැවසීය.

අත්අඩංගුවේ පසුවෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad