දිලිත්ලා ගෝඨාභයට අගමැති සිහින ලණුවක් දෙනවා – පතිරණගෙන් චෝදනා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 25, 2022

දිලිත්ලා ගෝඨාභයට අගමැති සිහින ලණුවක් දෙනවා – පතිරණගෙන් චෝදනා!

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති සිහිනයක් පෙන්වා යළිත් ඔහුව රැවටීමට උත්සාහ දරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad