“ගෝඨාභයගේ තායිලන්ත වියදම මිලියන සිය ගණනක් ඉක්මවයි... සති දෙකකින් යළි ශ්‍රී ලංකාවට” – රොයිටර්ස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 23, 2022

“ගෝඨාභයගේ තායිලන්ත වියදම මිලියන සිය ගණනක් ඉක්මවයි... සති දෙකකින් යළි ශ්‍රී ලංකාවට” – රොයිටර්ස්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තව සති දෙකකින් පමණ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් එම පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad