ගෝඨාභය ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නවා... නඩු දැම්මේ මමයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 22, 2022

ගෝඨාභය ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නවා... නඩු දැම්මේ මමයි (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවට ආපසු පැමිණීමට බැරි වන ලෙස නඩු දමා දමන ලද්දේ තමන් විසින් බව දෙමළ ඩයස්පොරාවේ සාමාජිකයෙකු වන රෝයි සමන්තානම් සඳහන් කරයි.

ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්‍ෂට ඇමරිකාවට ගියහොත් එම නඩුව සක්‍රිය වන බවත් ඒ හරහා ඔහු අත්අඩංගුවට පත්වුණු ඇති බවත්ය.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad