ශ්‍රීලනිපයේ කට්ටියක් ආණ්ඩුවට යන්න ලෑස්ති වෙද්දී ශ්‍රීලනිපයේම මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 22, 2022

ශ්‍රීලනිපයේ කට්ටියක් ආණ්ඩුවට යන්න ලෑස්ති වෙද්දී ශ්‍රීලනිපයේම මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානියකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබීමට විරෝධය පළ කරමින් අදහස් දැක්වූයේ මෙසේය.

ශ්‍රී ලනිපයේම යම් පිරිසක් ආණ්ඩුවේ කටයුතු වර්ණනා කරමින් සිටියදී පියදාස මහතා මෙවැනි අදහස් පළ කිරීම විශේෂ සිදුවීමක් වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad