අපෙන් විපක්ෂයට ගිය දෙන්නෙක්ම ජාතික ලයිස්තුවෙන් ආපු අය... අනෙක් අයත් තවම පාර්ලිමේන්තුවේ ඉඳලා පරිනත වෙලා නෑ - පොහොට්ටුවෙන් ගැලවුණු පලුව ගැන රෝහිත කියපු කතාව! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 31, 2022

අපෙන් විපක්ෂයට ගිය දෙන්නෙක්ම ජාතික ලයිස්තුවෙන් ආපු අය... අනෙක් අයත් තවම පාර්ලිමේන්තුවේ ඉඳලා පරිනත වෙලා නෑ - පොහොට්ටුවෙන් ගැලවුණු පලුව ගැන රෝහිත කියපු කතාව! (VIDEO)

පොහොට්ටුවෙන් විපක්ෂයට ගිය දෙදෙනෙක්ම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අය බව පොහොට්ටුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ අනෙක් බොහෝ අයද පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පරිනත බවක් නොමැති අය බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad