අපි අවස්ථාව දුන්නා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න! ඒක වෙන්නෙ නෑ දැන්! ජනාධිපතිතුමා එයාට ජන්දෙ දුන්නු 134ත් එක්ක ආණ්ඩුවක් හදන්න ඕන! නාමල්ගෙන් ජනාධිපතිට පණිවුඩයක්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 1, 2022

අපි අවස්ථාව දුන්නා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න! ඒක වෙන්නෙ නෑ දැන්! ජනාධිපතිතුමා එයාට ජන්දෙ දුන්නු 134ත් එක්ක ආණ්ඩුවක් හදන්න ඕන! නාමල්ගෙන් ජනාධිපතිට පණිවුඩයක්! (VIDEO)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා ජනාධිපතිවරයාට අවස්ථාවක් ලබා දුන්නද එය ඉටු නොවන බවක් පෙනෙන්නට ඇති බැවින් ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ එතුමා ජනාධිපති ධූරයට ඔසවා තැබූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 134 දෙනා සමග ආණ්ඩුවක් සෑදීම බව හිටපු ඇමැති නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad