ගෝල්ෆේස් එකේ රනිල්ගේ මුහුණු දාපු සරුංගල් උඩ යවයි! පොලිසිය ඇවිත් සරුංගල් යවන එක නවත්වන්න කියයි! මිනිස්සු විරෝධය පළ කරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 27, 2022

ගෝල්ෆේස් එකේ රනිල්ගේ මුහුණු දාපු සරුංගල් උඩ යවයි! පොලිසිය ඇවිත් සරුංගල් යවන එක නවත්වන්න කියයි! මිනිස්සු විරෝධය පළ කරයි! (VIDEO)

ඊයේ දින ගෝල්ෆේස් පිටියේ ජනතාව විවිධ සරුංගල් උඩ යවන ආකාරයක් දැකගන්නට ලැබිණ.

එහිදී මර්දනයට විරෝධය පළ කරමින් විවිධ වැකි එම සරුංගල්වල සටහන්ව තිබූ අතර පොලිසිය පැමිණ ඊට විරෝධය පළ කළ ආකාරයක් දැකගත හැකි විය.


No comments:

Post a Comment

Post Bottom Ad