ඔව් අපි තමයි සහාය දීලා රනිල්ව ජනාධිපති කළේ! දැන් අපි මහින්දගෙ නායකත්වයෙන් බැසිල් එක්ක එකතු වෙලා පොහොට්ටුව යළි ගොඩදානවා! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 4, 2022

ඔව් අපි තමයි සහාය දීලා රනිල්ව ජනාධිපති කළේ! දැන් අපි මහින්දගෙ නායකත්වයෙන් බැසිල් එක්ක එකතු වෙලා පොහොට්ටුව යළි ගොඩදානවා! (VIDEO)

මේ වනවිට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පොහොට්ටුව යළි ප්‍රතිසංවිධාන කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කොට ඇති බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් වැඩි වේලාවක් වෙන් කොට ඇති බවකි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කළේ පොහොට්ටුව විසින් බවද ඒ මහතා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad