TNA එක රනිල්ව හමුවෙයි! සහාය දෙන්නෙ වැඩපිළිවෙළ ඉදිරිපත් කළාමයි! අරගලකරුවන් මර්දනය කිරීම වහාම නවත්වන්නත් කියයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 4, 2022

TNA එක රනිල්ව හමුවෙයි! සහාය දෙන්නෙ වැඩපිළිවෙළ ඉදිරිපත් කළාමයි! අරගලකරුවන් මර්දනය කිරීම වහාම නවත්වන්නත් කියයි! (VIDEO)

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 8 දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇත.

එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් මහතා සදහන් කළේ පළමුව සර්ව පාක්ෂික වැඩපිළිවෙළ ඉදිරිපත් කළ යුතු බවත්, පසුව ඊට සහාය දෙන්නේද යන්න සලකා බැලිය හැකි බවත්ය.

එමෙන්ම අරගලකරුවන් ඉලක්ක කර දියත් කර ඇති මර්දනය වහාම නවතන ලෙසද දෙමළ සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad