වත්මන් ජනාධිපතිවරයා ජනතා බලයෙන් පත්වූ අයකු නොවන බැවින් රටේ පාලනයේ වෙනස්කම් සිදු කිරීමට අයිතියක් නොමැති බව වාසුදේව නානායක්කාර මහතා කීය. ඒ මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවෙන් පත්වූ බැවින් ඒ මහතාට බාරකාර බලයක් පමණක් පවතින බවකි.
එමනිසා සුදුසු කාලයේදී මැතිවරණයක් පැවැත්වීම වහාම කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
එමනිසා සුදුසු කාලයේදී මැතිවරණයක් පැවැත්වීම වහාම කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.

No comments:
Post a Comment